අවවාදයයී........!
කස්ටියට කියන්න
ඔනි, නොමිලේ මුදල් උපයනව කියන්නේ මුලදි කට්ට. ටික කාලයක් යනව දිවුනු වෙන්නනන්, ඔයාලට නොමිලේ මුදල් උපයන්න ඔනිනන් ටිකක් කට්ට කන්න පුලුවන් වෙන්න ඔනි එහෙම කට්ට කන්න බැරිනන් නිකන් මේ වැඩ වලට කාලේ යොදවන්ඩ එපා මගදි අතඅරින්න. නිකන් ඔයාලගේ කාලේ අපරාදේ. ඔයාලට ක්ශනික මුදල් උපයන්
න
ඔනිනන් ඔයාලගේ මුදල් ආයොජනය කරල තමා උපයන්න වෙන්නේ. ඒකනිසා කට්ටක් කන්න පුලුවන් කොල්ලො කෙල්ලො විතරක් මේ ගේමට බහින්න ........... .
Don't Forget to Bookmark us!