- පින්තූර අප්ලොඩ් කිරිම මගින් මුදල් උපයන හැටි -
How To Earn Money By Sharing Photos And Pictures
මේකත් අප්ලොඩ් කරලා සල්ලි හොයන විදිහක්. මේකේ අප්ලොඩ් කරන්න තියෙන්නේ පින්තූර. ඒ කියන්නේ ඔයාල අප්ලොඩ් කරන පින්තූර කවුරුහරි බලන හැම වාරයක් පාසාම ඔයාලගෙ ගිනුමට මුදල් එකතුවෙනවා. ඔයාලගේ ගිනුමේ ශේශය USD 20ක් වුනාම ඔයාලට මුදල් ගෙන්න ගන්න පුලුවන්. ඔයාලට කරන්න තියෙන්නේ පින්තූර අප්ලොඩ් කරලා ඒවා ප්රසිද්ද කරන එක ඒ කිව්වේ ෆොරූම් වල ඒ වගේම වෙබ් අඩවි වල ඔයාලගේ අප්ලොඩ් කරපු පින්තූර පලකරන එක.
ඔන්න ඔයවගේ තමා ඔයාලා අප්ලොඩ් කරපු පින්තූර ප්රසිද්ද කරන්ඩ තියෙන්නේ. එතකොට කවුරුහරි ඔය පින්තුරේ උඩ කොටල පින්තුරේ ලොකු කරල බලන්ඩ ගියාම ඔයාලට සල්ලි හම්බුවෙනවා.
ඔන්න ඉතින් තියරි ටික ඔයාල අතේ තමා, පුලුවන් තරන් ප්රසිද්ද කලොත් වැඩියෙන් සල්ලි හොයන්න පුලුවන් එහෙනන් කැමති අය වැඩේ පටන්ගන්න. ආ...
ඔන්න ඉතින් තියරි ටික ඔයාල අතේ තමා, පුලුවන් තරන් ප්රසිද්ද කලොත් වැඩියෙන් සල්ලි හොයන්න පුලුවන් එහෙනන් කැමති අය වැඩේ පටන්ගන්න. ආ...
මෙන්න මේකයි වෙබ් අඩවිය www.shareapic.net.මේ වෙබ් අඩවිය ආරක්ශිත විශ්වසනීය එකක් බය නැතුව වැඩේට බහින්න